නිවෙසට සමීප රෝහලකදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව නුදුරේදීම

0
නිවෙසට සමීප රෝහලකදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව නුදුරේදීම

නිවෙසට සමීප රෝහලකදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව නුදුරේදීම

නුදුරේදීම පිළිකා රෝගීන්ට නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, හම්බන්තොට සහ රත්නපුර යන රෝහල්වලට උසස් විකිරණ චිකිත්සක උපකරණ ගෙන ඒමේ දෙවන අදියර ආරම්භ කර ඇත.

ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම අද දින(20) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවීම පිළකා රෝගීන්ගේ මෙන්ම පවුලේ සියලු දෙනාගේද බර සැහැල්ලු කරනු ඇතිද අමාත්‍යවරයා වැඩිදුර පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com