ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයට තුන් දෙනෙක් නාමයෝජනා භාරදෙයි
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කරගැනීමේ වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට නාමයෝජනා භාරදීම අද දින (15) සිදුවිය.
මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 19වැනි දාය.
සභාපති ධූරය සඳහා නීතිඥ රජිව් අමරසූරිය, ආචාර්ය නීතීඥ සුනිල් අබේරත්න සහ නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් මෙවර තරගවදි.
නාමයෝජනා භාරදුන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.
