දේශීය පුවත් ව්‍යාපාරික 2024දී විදෙස් ප්‍රේෂණ 2023 වසරට සාපේක්ෂව 10.1%ක වැඩිවීමක් Editor3 January 12, 2025 0 වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ 2024 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බව සඳහන් වේ. මෙම අගය 2023 වසරට වඩා 10.1%ක වැඩිවීමකි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකා පොලීසියට අලුතින් SPEED GUNNext නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දිවුරුම් දෙයි More Stories දේශීය පුවත් මිලියන 507ක දුම්වැටි කන්ටේනරයක් රේගු භාරයට Editor3 April 6, 2026 0 දේශීය පුවත් ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 6, 2026 0 දේශීය පුවත් බදාදා නිවාඩුව අවලංගු කෙරේ Editor3 April 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ