අලුතින් ගෙන්වන වාහන සඳහා පැනවෙන බදු

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනය කරලා
පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්: