අලුතින් ගෙන්වන වාහන සඳහා පැනවෙන බදු

0
වාහන ආනයනය පහළට

වාහන ආනයනය පහළට

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.

ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com