නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

0
නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ.

ඔවුන් අද දින (09) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදීය.

ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා වානිජ මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කල අතර දිසානායක මහතා මහනුවර පළාත් බද මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com