පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ

0
මහජන හදිසි අවස්ථා තත්ත්වය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකිවන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත් ගැසට් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මීට පෙර පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අවලංගු වනු ඇති අතර
එමන්ම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පති ආපසු ගෙවීමටද අදාළ කෙටුම්පතෙන් දක්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com