දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං මියයයි

0
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං සත්වයා මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

2009 වසරේ ඉන්දුනීසියාව විසින් දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන ලද ඔරංඔටං ජෝඩුවකට දාව මෙම ඔරංඔටන් පැටවා උපත ලබා තිබු අතර මිය යන විට සත්වයාගේ වයස අවුරුදු 15කි.

මෙම සත්වයා මිය යන්නට ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඇති වූ අසනීපයක් හේතුවෙන් විය හැකි බවටද වාර්තාවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com