දේශීය පුවත් TELL IGP (පොලිස්පතිට කියන්න) සහ I – need සේවාව නව මුහුණුවරකින් යළිත් Editor3 January 6, 2025 0 ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක TELL IGP ( පොලිස්පතිට කියන්න) සහ I – need සේවාව නව මුහුණුවරකින් එළි දැක්වීම අද දින (06) පොලිස් මූලස්ථානයේදී සිදුවිය. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (06) පැවති උත්සවයකදී යි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්Next රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කෙරේ More Stories දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට Editor3 July 25, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට Editor3 July 25, 2026 0 දේශීය පුවත් ජනාධිපති නීතිඥවරු පත් කිරීමට අයදුම්පත් කැඳවමින් ගැසට් පත්‍රය නිකුත් කෙරේ Editor3 July 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ