ජනාධිපති අරමුදලේ කාර්යාලය අලුත් තැනකට

0
ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

ජනාධිපති අරමුදලේ කාර්යාලය ලබන ජනවාරි 01වැනිදා සිට නව ස්ථානයක ස්ථාපිත කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාලය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කරනු ඇති.

මේ වන විට ජනාධිපති අරමුදල කාර්යාලය පිහිටා ඇත්තේ ලේක්හවුස් ආයතන පරිශ්‍රයේයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com