දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවයි Editor3 December 24, 2024 0 ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදි (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසටය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියටNext අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර – විදුලිබල මණ්ඩලය More Stories දේශීය පුවත් ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට Editor3 February 11, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්රාහක තොරතුරු ගැන අලුත් තීරණයක් Editor3 February 11, 2026 0 දේශීය පුවත් රජයේ ආයතනවල ඉහළ තනතුරුවල සංශෝධනයක් Editor3 February 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ