දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවයි Editor3 December 24, 2024 0 බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදි (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසටය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියටNext අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර – විදුලිබල මණ්ඩලය More Stories දේශීය පුවත් පාරිසරික විදෙස් පුවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) අද රාත්‍රියේ ශ්‍රී ලංකා අහස හරහා ගමන් කරයි! Editor Eleven October 4, 2026 0 දේශීය පුවත් ඥානසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට! Editor Eleven October 3, 2026 0 දේශපාලන දේශීය පුවත් ”මාලිමාවට තව කල් ඕනේ”: ප්රතිගාමී බලවේග පරාජය කර ආණ්ඩුවට සහාය දෙන්නැයි වාසුගෙන් ඉල්ලීමක් Editor Eleven October 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ