දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවයි Editor3 December 24, 2024 0 ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදි (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසටය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියටNext අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර – විදුලිබල මණ්ඩලය More Stories දේශීය පුවත් සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට Editor3 December 7, 2025 0 දේශීය පුවත් හානි වු කුඹුරුවල තියෙන වැලි ඉවත් කිරිම ගැන දැනුම්දිමක් Editor3 December 7, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය බෝවන රෝග ගැන අවධානෙන් ඉන්න – වසංගත රෝග විද්‍යා ඒකකය Editor3 December 7, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ