ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 ඝාතනයට පත්වේ.

0
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස්

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස්

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි පුද්ගලයින් 12 දෙනෙකුද ඒ අතර වන බවයි.

ඊයේ එල්ල වී තිබූ ප්‍රහාරයත් සමඟ දිනක මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed