දේශීය පුවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට Editor3 December 9, 2024 0 කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්Next වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් More Stories දේශීය පුවත් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර Editor3 May 15, 2025 0 දේශීය පුවත් ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට අලෙවි කල 12 දෙනෙකු රිමාන්ඩ් Editor3 May 15, 2025 0 දේශීය පුවත් හර්ෂාන් ද සිල්වාට ඇප ලැබුනද බන්ධනාගාර ගත කෙරේ.. Editor3 May 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ