ශ්‍රී ලංකාවට ජපානයෙන් රු.මි 300ක ගංවතුර අධාර

0
ශ්‍රී ලංකාවට ජපානයෙන් රු.මි 300ක ගංවතුර අධාර

ශ්‍රී ලංකාවට ජපානයෙන් රු.මි 300ක ගංවතුර අධාර

ආපදාවට පත් මෙරට ජනතාවට බෙදා හැරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කළ ආධාර තොගයක්, දිවයිනට රැගෙනවිත් තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එම ආධාර තොගය භාර ගත්තේ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් විසින්.

කූඩාරම්, මෙට්ට, ප්ලාස්ටික් ෂීට් ඇතුලු ආධාර තොගයක්, ඒ අතරට ඇතුළත්. එහි වටිනාකම, රුපියල් මිලියන 300ක්.

ජයිකා ආයතනයේ මැදිහත්වීමෙන් ලබාදුන් එම ආධාර තොගය, ජපානයේ සිට රැගෙන ආවේ, විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com