දේශීය පුවත් විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක් Editor3 December 6, 2024 0 විදුලි ගාස්තු ඉහළ නැංවීම යෝජනාවට ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ශම්මී සිල්වාNext මත්පැන් බලපත්‍ර ගැන ගැසට් නිවේදනයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් More Stories දේශීය පුවත් හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට Editor3 June 1, 2025 0 දේශීය පුවත් හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතා ප්‍රදර්ශනයට Editor3 June 1, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය රට තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්වයක් Editor3 June 1, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ