දින 4ක් තුළ ඩෙංගු රෝගීන් 321ක්

0
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3178ක් වාර්තා වී ඇති බවයි.

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20ක් මේ වනවිට හඳුනා ගෙන තිබේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *