දේශීය පුවත් අසරණභාවයට පත් පාසල් දරුවන් වෙනුවෙන් රු. 6,000ක දීමනාවක් Editor3 December 3, 2024 0 පාසල් දරුවන්ට ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ලබන පාසල් වාරයේ සිට මෙම අදාළ තීරණය ක්‍රියාත්මක වන බව සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සංවර්ධන නිලධාරීන් ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්Next පළාත් පාලන නාමයෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවීමට පියවර More Stories දේශීය පුවත් ඉඩම් වංචාවකට අත්අඩංගුවට ගනු ලැබු ලංගමයේ හිටපු උප සභාපතිට ඇප Editor3 April 29, 2025 0 දේශීය පුවත් බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත Editor3 April 29, 2025 0 දේශීය පුවත් රුපියල් 6,000ක මුදලක් අල්ලස් ගත් PHI අත්අඩංගුවට Editor3 April 29, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ