දේශීය පුවත් නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි Editor3 November 28, 2024 0 නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි. 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous උසස් පෙළ විභාගය ඇතුළු තවත් විභාග 2ක් කල් දැමේNext ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් More Stories දේශීය පුවත් ලංකාවේ පළමු වරට ඩ්‍රෝන නියමුවන්ට NVQ සහතික Editor3 December 31, 2025 0 දේශපාලන දේශීය පුවත් හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා රිමාන්ඩ් Editor3 December 31, 2025 0 දේශීය පුවත් WhatsApp හා Telegram පාවිච්චි කරන පිරිසට පොලීසියෙන් විශේෂ නිවේදනයක් Editor3 December 31, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ