දේශපාලන දේශීය පුවත් කථානායක අසෝක රංවල, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි Editor3 November 21, 2024 0 කථානායක ධුරය අසෝක රංවලට, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලිට 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා. එහිදී ඔහු නිල ප්‍රතිඥාව දීම සිදු කරනු ලැබුවා. 10 වනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කර තිබෙනවා About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු දිවුරුම් දෙයිNext ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ – ජනපති More Stories දේශපාලන දේශීය පුවත් සෞඛ්‍යය කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් හවස 3න් පසු AC තහනම් – නව මාර්ගෝපදේශ මාලාවක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි Editor3 March 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ