දේශපාලන දේශීය පුවත් කථානායක අසෝක රංවල, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි Editor3 November 21, 2024 0 කථානායක ධුරය අසෝක රංවලට, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලිට 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා. එහිදී ඔහු නිල ප්‍රතිඥාව දීම සිදු කරනු ලැබුවා. 10 වනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කර තිබෙනවා About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු දිවුරුම් දෙයිNext ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ – ජනපති More Stories දේශීය පුවත් ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා මහතා Editor3 April 21, 2026 0 දේශීය පුවත් අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක් Editor3 April 21, 2026 0 දේශීය පුවත් පෞද්ගලික නාලිකාවක මාධ්‍ය අවභාවිතාව ගැන ඛණිජතෙල් සංස්ථාවෙන් පැමිණිල්ලක් Editor3 April 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ