දේශපාලන දේශීය පුවත් හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට Editor3 October 31, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගී රථයක් මිරිහානේ නිවසකින් සොයාගැනීමේ සිද්ධියට අදාළව මෙසේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මඩකලපුව වෙරළට ගොඩ ගැසු මසුන්Next රුසියාව හා ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක් More Stories දේශීය පුවත් ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් Editor3 February 1, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව සමඟ චීනයෙන් නව ගුවන් සේවාවක් Editor3 February 1, 2026 0 දේශීය පුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවැත්වීම ගැන වගකිව යුතු මාධ්‍ය 2ක් සිටි – බිමල් රත්නායක Editor3 February 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ