දේශීය පුවත් රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය Editor3 October 15, 2024 0 රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයිNext ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් More Stories දේශීය පුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් අමතර ඩො.මි 50ක් Editor3 June 28, 2025 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනෙකුගේ දේපල රැසක් පවරා ගනී Editor3 June 28, 2025 0 දේශීය පුවත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් Editor3 June 28, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ