දේශීය පුවත් රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය Editor3 October 15, 2024 0 රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයිNext ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් More Stories දේශීය පුවත් PSTA පනත් කෙටුම්පත ගැන සිවිල් සමාජ අදහස් කාරක සභාවේදී විමසයි! Editor Eleven November 26, 2026 0 දේශීය පුවත් ගම්පහ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ අක්ෂිකාච බද්ධ කිරීමේ දෙවන අදියර යටතේ රෝගීන් 100කට සැත්කම්! Editor Eleven November 26, 2026 0 දේශීය පුවත් රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට වරෙන්තු! Editor Eleven November 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ