දේශීය පුවත් රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය Editor3 October 15, 2024 0 රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයිNext ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික ජාතික ලොතරැයි මණ්ඩලය මාස 10ක් තුළ 2025 ආදායම් ඉලක්කය රු.බි 40 ඉක්මවයි Editor3 November 3, 2025 0 දේශීය පුවත් රජයේ ආයතන රැසක ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන පුළුල් විමර්ශනයක් Editor3 November 3, 2025 0 දේශීය පුවත් පාරිසරික වනාන්තර පද්ධතිවලට සිදුවන හානි දැනුම්දීමට 1955 යන ක්ෂණික දුරකතන අංකයක් Editor3 November 3, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ