අදායම් වියදම් වාර්තා භාර නොදුන් ජනපති අපේක්ෂයින් කවුරුන්ද?

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව ප්‍රකාශයට

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව ප්‍රකාශයට

පැවැති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති බවය.

එහි බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින්
යන තිදෙනා අවසන් මොහොත වනතුරුත් ආදායම් වියදම් භාර දී නැති බව කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *