දේශීය පුවත් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් Editor3 October 9, 2024 0 නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහලේ විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක් නුවරඑළිය තැපැල් කාර්යාලය හා එම භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, බදාදා දිනයේ (09) කොළඹ පැවති උත්සවයකදීය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් CIDය නියෝගයක් ඉල්ලයිNext හිටපු ඇමතිවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මෙතෙක් භාර දී ඇත්තේ නිවාස 14ක් පමණයි More Stories දේශීය පුවත් පාරිසරික ඌවපරණගම නායයෑමේ අවදානම් කලාපයේ පවුල් 51කට ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි Editor Eleven September 27, 2026 0 දේශීය පුවත් නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ පිළිරුව පොලීසිය විසින් ඉවත් කර ගනී Editor Eleven September 27, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ආර්ථිකයන් 10 අතරට ශ්‍රී ලංකාවත් Editor Eleven September 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ