දේශීය පුවත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි Editor3 October 7, 2024 0 අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. ඒ අනුව මෙම කාලය තුළදී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇ.ඩො.මි 200ක් ලබා දීමට අනුමැතියNext බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩපිළිවෙළක් More Stories දේශීය පුවත් සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් Editor3 August 16, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය Editor3 August 16, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි Editor3 August 16, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ