දේශීය පුවත් ව්‍යාපාරික ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් Editor3 October 1, 2024 0 ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතාව පත්කර තිබේ. ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතාගෙ ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ මෙම තනතුරට අදාල පත් කිරීම සිදු කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ස්වාධීන රූපවාහිනිය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ මිලට ගනියිNext 06වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම් More Stories දේශපාලන දේශීය පුවත් ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් Editor3 April 18, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට Editor3 April 18, 2026 0 දේශීය පුවත් වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක් Editor3 April 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ