පෘථිවියට නව සඳක්

පෘථිවියට නව සඳක්

පෘතුවියේ ජනතාවට නව අභ්‍යවකාශ අත්දැකීමක් ලබා ගැනීමට අද දින (29)සිට අවස්ථාව උදා වනවා.

ඒ මීටර් 10ක විෂ්කම්භයකින් යුත් කුඩා සඳක් පෘතුවි ගුරුත්වාකර්ෂණයට හසුවී තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙන්.

පෘතුවිය ආසන්නයේ ගමන් කරමින් පැවති 2024 පීට් ෆයිව් නැමැති ග්‍රහයා මෙලෙස තාවකාලිකව පෘතුවිය වටා භ්‍රමණවාර ආරම්භ කර තිබෙනවා.

පෘතුවි චන්ද්‍රයාට වඩා අතිශයින්ම කුඩා මෙම චන්ද්‍රයා අද (29) සිට නොවැම්බර් 25 වනදා දක්වා පෘතුවිය වටා භ්‍රමණය සිදුවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com