2023/2024 හිඟ ආදායම් බදු ගෙවා අවසන් කරන ලෙසට නිවේදනයක්

0
හිතාමතාම නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්

හිතාමතාම නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුවේ නිවේදනය කර තිබෙන්නේ.

එහිදී දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද සඳහන්.

එම නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com