කාන්තා 20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

කාන්තා 20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

කාන්තා 20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

ඔක්තෝබර් 3 වනදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී.

ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය.

තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබේ

9වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලැබෙයි.

කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3වැනිදා සිට ඔක්තෝබර් 20වැනිදා දක්වා පැවැත්වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *