දේශීය පුවත් ව්‍යාපාරික සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් Editor3 September 23, 2024 0 ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද සඳුදා (23) දිනයේදී දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි. දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයටNext ජනාධිපති පෞද්ගලික ලේකම්, ආනන්ද විජයපාල මහතා More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස පහේ රු. බිලියන 197 ඉක්මවා ගිය අය-වැය අතිරික්තයක් Editor3 July 13, 2026 0 දේශීය පුවත් රසායනික ද්‍රව්‍ය අධීක්ෂණයට අති නවීන රසායනාගාර උපකරණ ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 ශීත සෘතුවේදී නව ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ