දේශීය පුවත් ව්‍යාපාරික සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් Editor3 September 23, 2024 0 ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද සඳුදා (23) දිනයේදී දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි. දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයටNext ජනාධිපති පෞද්ගලික ලේකම්, ආනන්ද විජයපාල මහතා More Stories අධ්‍යාපන දේශීය පුවත් ලංකාවේ සියලුම පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක් – රජයෙන් තීරණයක්! Editor Eleven November 5, 2026 0 දේශීය පුවත් TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට හා වාහන බලපත්‍ර අලුත් කිරීමට අවසර! Editor Eleven November 5, 2026 0 දේශීය පුවත් මැතිවරණ පරාජයට ඉරාන යුද්ධය බලපෑවත් ගත් තීරණය නිවැරදියි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්! Editor Eleven November 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ