දේශීය පුවත් ව්‍යාපාරික සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් Editor3 September 23, 2024 0 ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද සඳුදා (23) දිනයේදී දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි. දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයටNext ජනාධිපති පෞද්ගලික ලේකම්, ආනන්ද විජයපාල මහතා More Stories දේශීය පුවත් සෞඛ්‍යය Online වංචාවල යෙදුණු විදේශිකයන් 134ක් අත්අඩංගුවට Editor3 March 19, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවයට ක්‍රියාකාරී සැලසුම් 03ක් නිල වශයෙන් ප්‍රකාශයට Editor3 March 19, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික විදෙස් පුවත් බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශ්‍රී ලංකාවට යළි ගුවන් ගමන් අරඹයි Editor3 March 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ