ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම් කටයුතු අත්හිටුවයි
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
මෙවර 2024 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන පරීක්ෂණ අවසන් වනතෙක් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.




