ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ.
එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි.
මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම්ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසයි.