රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

0
රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 3ක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිටවීමේ පර්යන්තයේ සිට සංක්‍රමණික ගුවන්මගී පර්යන්තය වෙත ගොස් සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 158ක් බරැති රන් බිස්කට් 9ක් සහ රන් බිස්කට් කැබලි තුනක් සොයා ගැනුණා.

සැකකරු සමඟ රන් බිස්කට් තොගය විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොල රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com