ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මහජනතාවට නිවේදනයක්

0
ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මහජනතාවට නිවේදනයක්

ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මහජනතාවට නිවේදනයක්

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු ගෙවන්නන් වහාම ඒ පිළිබඳ ආසන්නතම පොලිස්ථානයට පැමිණිලි කරන ලෙස ද ආදායම් බදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com