ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා බ්‍රහස්පතින්දා දිනයේ(29) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු පෙරවරුවේ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාව කොළඹදී හමුවී ඇත.

එහිදී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා වෙත ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ පිටපතක්ද මිලින්ද මොරගොඩ මහතා පිරිනමා ඇති බව සඳහන්ය.

එහි මහා මාර්ග, දුම්රිය, විදුලිය සහ ඛනිජ තෙල් යන අංශවල භෞතික සම්බන්ධතා සඳහා පුළුල් සැලැස්මක් සපයා තිබේ.

මෙම සම්බන්ධතා මුලපිරීමේ අවසාන ඉලක්කය, දෙරට අතර ආර්ථික ඒකාබද්ධතාවය හරහා ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 3 ක සිට 6% දක්වා ඉහළ නැංවීම බවයි එහි දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *