රන් මිලෙහි සැලකිය යුතු වෙනසක්

0
ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයි

සඳුදා (26) දිනයේදී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 757,270ක් ලෙස වු අතර, එය පසුගිය සිකුරාදා දිනට (23) සාපේක්ෂව රුපියල් 6,286ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,720ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,500ක් සහ රුපියල් 23,380ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 213,700ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 195,950ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,050ක් ලෙසත් මිල සඳහන්ව තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com