ජනපති අපේක්ෂකයන්ට විදෙස් ආධාර ගන්න බැහැ

0
ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිෂම පවසනවා.

මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිකුරාදා දිනයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක මැතිවරණ කොමසාරිස් පී.බී.සී. කුලරත්න මේ බව සඳහන් කළ සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com