දේශීය පුවත් ව්‍යාපාරික ධීවරයින්ට ඉන්ධන සහ තේ වගාකරුවන්ට පොහොර සහනාධාරයක් Editor3 August 22, 2024 0 ධීවරයින්ට ඉන්ධන සහ තේ වගාකරුවන් පොහොර සහනාධාරයක් ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක්ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර බ්‍රහස්පතින්දා දිබ (22) සිට ක්‍රියාත්මකය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වඩිවෙල්ට සහ මව්ලානාට ඇමති ධුරNext ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි More Stories ව්‍යාපාරික විදෙස් පුවත් මැදපෙරදිග යුද්ධයේ බලපෑම දිළිඳු රටවලට දැඩි ලෙස දැනෙනු ඇත – IMF, ලෝක බැංකුව සහ IEA අනතුරු අඟවයි! Editor3 April 14, 2026 0 දේශීය පුවත් පාරිසරික යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට Editor3 April 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ