දේශීය පුවත් ව්‍යාපාරික ධීවරයින්ට ඉන්ධන සහ තේ වගාකරුවන්ට පොහොර සහනාධාරයක් Editor3 August 22, 2024 0 ධීවරයින්ට ඉන්ධන සහ තේ වගාකරුවන් පොහොර සහනාධාරයක් ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක්ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර බ්‍රහස්පතින්දා දිබ (22) සිට ක්‍රියාත්මකය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous වඩිවෙල්ට සහ මව්ලානාට ඇමති ධුරNext ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි More Stories දේශීය පුවත් දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් 29 වන ගුණගරුක සමරුව වෙනුවෙන් ගුවන්විදුලියෙන් විශේෂ වැඩසටහන් පෙළක් Editor Eleven September 2, 2026 0 දේශපාලන දේශීය පුවත් ශැංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍ය නායක සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා හතරක් Editor Eleven September 2, 2026 0 දේශීය පුවත් ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ තවත් පලස්තීනුවන් 9 දෙනෙකු ජීවිතක්ෂයට Editor Eleven September 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ