ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ පිරිස 36 දක්වා ඉහළට

ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි
මෙරව ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01ක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි.
තවද ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛයාව 16ක් වන බවත් එම නිවේදනයේ සඳහන්.