එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

0
එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

එංගලන්තට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය බදාදා දිනයේ(07) නම්කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවය.

එම සංචිතය පහතින්,

1) ධනංජය ද සිල්වා – නායක
2) දිමුත් කරුණාරත්න
3) නිශාන් මධුෂ්ක
4) පැතුම් නිස්සංක
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දිනේෂ් චන්දිමාල්
8) කමිඳු මෙන්ඩිස්
9) සදීර සමරවික්‍රම
10) අසිත ප්‍රනාන්දු
11) විශ්ව ප්‍රනාන්දු
12) කසුන් රාජිත
13) ලහිරු කුමාර
14) නිසල තාරක
15) ප්‍රභාත් ජයසූරිය
16) රමේෂ් මෙන්ඩිස්
17) ජෙෆ්රි වැන්ඩර්සේ
18) මිලාන් රත්නායක

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com