දේශීය පුවත් විදේශ ගමන් බලපත්‍ර ඔක්තෝම්බර් සිට වර්ණ තුනකින් Editor3 August 1, 2024 0 විදේශ ගමන් බලපත්‍රය ඔක්තෝම්බර් සිට විවිධ වර්ණ තුනකින් සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික සඳහා විවිධ වර්ණ තුනකින් නව විශේෂාංග සහිත විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. එය 2024 ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉන්ධන තොග ගැන සටහනක්Next විද්‍යුත් වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් More Stories දේශීය පුවත් ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා මහතා Editor3 April 21, 2026 0 දේශීය පුවත් අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක් Editor3 April 21, 2026 0 දේශීය පුවත් පෞද්ගලික නාලිකාවක මාධ්‍ය අවභාවිතාව ගැන ඛණිජතෙල් සංස්ථාවෙන් පැමිණිල්ලක් Editor3 April 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ