තැපැල් ඡන්ද අයඳුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

තැපැල් ඡන්ද අයඳුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

තැපැල් ඡන්ද අයඳුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසයි එහි දැක්වෙන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බවද කොමිෂන් සභාව දැනුම්දෙනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *