අනුර ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුවේ

0
අනුර ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුවේ

අනුර ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුවේ

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්වුණා.

ජපානයේ සංචාරයක නිරතවී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටිෂුගි යොසිෆුමි යන මහත්වරුන් අතර මෙම හමුව සඳුදා දිනයේ(22) පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබදව මෙන්ම දෙරටේ මිත්‍රත්වය හා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවන් පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.

අග්නිදිග හා නිරිත දිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිත දිග ආසියානු අංශ අධ්‍යක්ෂ ටිෂුමි ටාරුක් මහතා ඇතුළු පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com